සිහිල් මිතුදම

උඳුවප් මසේ එකුන් සොලොස් දිනය එදා
ලැබුනිය ඔබේ ප්‍රතිචාරය මවෙත රඳා
මගෙ ඇරයුමට ඔබගේ සිත් සතුට යොමා
විමු අපි එකිනෙකාගෙ සොඳ මිතුරු සදා

Comments