කුකුළු ළඳක් වට කිකිළි රැලක්

ගෑණු සිටියි පිරිමින්ගේ බල ඇත්තා
එපිරිමි නැති කලට සළු පිලි ගිලිහෙන්නා
ගෑණු මෙහෙයවන පිරිමිද බොහෝ ඇතා
කිකිළියො මැද සිටින කුකුළන් වේය සදා

ප්‍රශ්න ඇති විටදි පෙරමුණ අර ගන්නා
කිකි
ළියො සැම දෙනා නිති උසි ගන්වන්නා
කුකුළෙකු මොටද තම කුකු
න් අත හරිනා
එවන් කුකුළො ලගදිම යයි එලොව සදා

කිකි
ළියො සිටිති උස් අඩිලා පියඹන්නා
අත දුන් සැවොම අත් හැර කොක් හඩ ලන්නා
ලැබුන විටදි පත්තරයක් උඩ ඉන්ටා
හිටපු පිදුරු ගොඩ අමතක වී යන්නා

සැඟවී කරන පෙම් තෙපලුම් ගැන සොඳිනා
රැහේ ඉන්න සැම දෙන නිරතුරු දන්නා
හැන්ගි හොරා බැන්දත් වෙස් කෙළි නිබඳා
නටන කොට නටන්නේ හෙළු වැලි පෙන්නා

හඳුනා ගත යුතුය මිනිසුන් මුල සිටම
කපන තුරු නොදනි කෙදිනක අපට වල
සහෝදර පෙමින් සිටියොත් සැම විටම
ජය ගත හැකිය සැම දුක් ගැටලුත් එවිට




Comments

  1. elaaaaaaaaaaaaaaaa
    - charith

    ReplyDelete
  2. ඔබ මෙහි සදහන් කරන කිකිළිය අපගේ භාෂාවෙන් සදහන් කරනා අක්කර කාන්තාවද ආ.................????????????????????????????????????

    ReplyDelete
  3. එසේය. ඇයගේ අක්කරය දැන් හතර කෝරළයටත් වඩා දැන් ලොකු වෙලා.

    ReplyDelete
  4. akkaraya kiyanne galada ban

    ReplyDelete
  5. thawa tika dawasakin apita badata thattuwak dala ahai weda nedda kiyala...ane aththatama mula amathaka wena hetiyak..
    [banda]

    ReplyDelete
  6. Akkarayak tharam loku wenna puluwan sharira angayak ganai me kiyanne

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.