පෙම් පස් මසත් ගෙවිනි

පස් මසක් ගත වී ගියේ
නොදැනීම අපෙ ජීවිතේ
කෙටි කලක් වූවත් අනේ
දුරත් බෝ ගියෙ අපි සඳේ

ආදරේ කෙරුවේ අපි
රන්ඩු හෙම කෙරුවේ අපි
ආයෙ යළුවො වුනෙ අපි
වෙන් කරන්නට බෑ අපි

පා නැගුව අපි සොම්නසින්
සවන මාසෙට නිති බැතින්
ඉන්න බලමුකො ආදරෙන්
තරහ නොම වී සන්තොසින්

Comments