කොම්පැනි ශ්ලෝක

කාර් ඇත්තෝ වේලාසන එත් 
බස් මගියෝ පමා වී එත් 
ඒ නොදත් දුදනෝ අවවාද දෙත් 
කැපේ නිතර අප පඩිත්

Comments

  1. ඇත්තෝ නැත්තො සියල්ලෝම ට්‍රැ‍ෆික් යක්ෂයා හමුවේ, වෙති නොඉවසිලිමත්.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.