සෙවණැල්ල

තමා හිසට තම අතමය සෙවණැල්ල
අනුන් අතින් ලැබෙතොත් නැත සැනසිල්ල
තමන් අතට අනෙකෙකු දේ නම් එ බල
සැපතින් මඳය සිටියොත් යට ඒ වහළ

Comments