මනුස්ස හරක්

උම්බෑ කී විට පමණක් දත හැකි
මිනිසුන් ඇත මේ ලොව සරකුන් වැනි
වැසි කට හැරි විට එය සැල වෙන හැටි
දෙනෝ දහක් හට එය දකිනට හැකි

Comments