ඔබ නිහඬයි

ඔබ
අද නිහඬයි
සැප දුක විමසූ ඔය මුවින්
අද වෙනකෙකු සිප ගද්දී
මම
නිහඬව ම
ඔබ සිපගත් මගෙ මුවින්
කඳුලැල් රස විඳිමි
තනිවම
සිව් මසක් මුළුල්ලේ
නැත
තවමත් අමතක
ඔය සිනහව ඔය කටහඬ
දෝංකාර දේ
තෙපුල් වදන්
අදටත් සිහිනෙන්
රෑට

Comments

  1. හ්ම්ම්, ඒ වේදනාව දරාගන්න අමාරුයි..

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.