කවි

කෙතරම් කවි ලීවත් මා ඔබ හට
කොමෙන්ටුවක්වත් නෑ ඔබගෙන් මට
කවි පොත් ගණනින් ලිව්වත් මා හෙට
දනිමී නො එනා බව යළි තුරුලට

Comments

  1. කොතරම් කවි ලීවත් මා
    නොකියවන කෙනෙක් ඇත
    කමෙන්ටුවක් ලියනු කෙලෙස
    නොකියවන නිසාවෙන් එය

    හරිම ලස්සනයි.

    ReplyDelete
  2. ලස්සනයි
    අමුතු එකක් තියෙයි
    ජයවේවා

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.