tag:blogger.com,1999:blog-68665516239631067872024-03-17T07:20:05.164+05:30පෙම් හසරැල් කාව්‍ය සංග්රහයආදරයේ හා ජීවිතයේ සිත් රූ කැටපතTeshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.comBlogger334125tag:blogger.com,1999:blog-6866551623963106787.post-2586586523171899282024-03-14T10:13:00.005+05:302024-03-14T10:13:35.056+05:30මම නික්මෙමිඅවසානයේ
මා දන්නා බව
මට දැනුනේ මෙපමණකි.
නුඹට කල ආදරය
මගේ හද තුල ම පණ ඇද දිනෙක
මාත් සමග ම මිය යන බව ය.

වසක් අවසන් වන තෙක්
මා නුඹට කල
ඒකපාර්ශ්වික ආදරයට
ආදරය කරමින්
ඉතින් මම මට ම සමු දෙමි.
යලි නුඹ හමු වේදැයි මා නොදනිමි.
එහෙයින් නුඹට සමු නොදෙමි.
ඒ නුඹ මගේ අවසන් ප්‍රේමය හෙයිනි.

මා හැර යන නුඹට යලි මා
හමුවේදැයි මම නොදනිමි.
කාලය වේගයෙන් ගෙවී ගිය ද
නුඹ මාගෙන් ඉල්ලූ කාලය
තවමත් ගෙවී ගොස් නැති හැඩ ය.

ඉතින් මම නික්මෙමි.
කියවන්නටත්, ඉරා විසි කරන්නටත්
මේ ගත දැන් නුඹේ අයිතියේ ය.
යථාර්තයක් කරගන්නට බැරි වුනු
බොහෝ සිහින, බලාපොරොත්තු
නුඹේ දෑත මත මෙලෙසින් තබා
මම නික්මෙමි…Teshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-81438926392472674902024-03-11T10:13:00.001+05:302024-03-14T10:17:17.644+05:30නුඹට මතක ද?නුඹට මතක ද දිනක් මා නුඹෙ ගම ඇවිත් ගිය වතාව
තිළිණයක් කර පිනාගෙන මහ දුරක් ඔහෙ ආ කතාව
සීත කඳුකරෙ ග්‍රෙගරි වැව ඉස්මත්තෙ හමු වූ සැඳෑව
නුඹව වැළඳන් නොලැබි ආලෙට කඳුළු වැගිරූ වෙලාව

නුඹට මතක ද මගෙන් කාලය ඉල්ලු ඒ දින දසාව
බිඳුනු හදෙහී මියුණු හැඟුමන් යලි උපද්දන සෙයාව
එහෙත් මා හැර අන් රුවක් වෙත නුඹේ හිත ගිය කලාව
නුඹේ පසෙකින් හිඳන් රථයේ කඳුළු මා සැලු වෙලාව

නුඹට මතක ද හිතේ නොසතුට නුඹේ වූ ඒ වතාව
මට ද නුඹගෙන් වෙන්ව යන්නට තරම් පැරදුනු වෙලාව
නුඹව හමු වී නුඹට පෙම් නොකරන්න මට කී වතාව
නුඹව වැළඳන් නුඹේ පිට මත කඳුළු අත හැරි නිශාවTeshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-36645678456797081242024-03-04T11:04:00.004+05:302024-03-04T11:04:22.255+05:30If This Is Not Love, What Is?When we can be so many things,
I worry about what we are not.
We meet every week, at least for an hour,
though you do not propose to meet.
I make the arrangements,
though it worries me why only I make plans.

There’s a thin line between us,
being friends and being lovers.
We may not be the best couple in the world,
but together, I know that we can hold each other up.
Because a nameless affection like this
only happens when we like each other.
It’s been months, and we have met a lot,
as if we're dating each other.
Why can’t you still give this a name?
The name that I want it to be called?

Why can’t you fall in love with me
when I already have with you?
I know you pretty well, and I believe
that you know somewhat about me,
since you don’t bother to find much about me.
Our chemistry was beyond measures.
We are the first-hand evidence of it.
Why can’t we give ourselves another opportunity?
An opportunity we deserve more than anyone else.
We deserve each other because deep down,
we know that we need each other against all odds.

I don’t want to lose you for someone else again.
I don’t want to see you falling in love with another.
I don’t want us to lose each other again.
This must have been the longest period
you have known a guy while being with him.
If this is not love, I don’t know what is.
Anybody's mind would consider being in love
before a love as elaborate as mine,
because everybody loves to be in love,
while some die to be in love.
So why not you? Why can’t you? And why not me?Teshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-76310367840780220692024-03-02T09:06:00.006+05:302024-03-02T09:06:45.473+05:30අපට අප හමු වෙලා ඇත අදනුඹෙ හිතත් මා වගේ වී නම්
ආදරේ අභියසෙහි මුදු වෙන
ඉඳ හිටේ වෙන අපේ හමු වල
වැළඳ තුරුලේ පෙමින් සැනහෙන

හිතේ තෙරපෙන හැඟුම් වී නම්
මගේ ඉදිරියෙ මුදා හල මැන
මටත් නුඹ මෙන නුඹට මා ම ද
හදේ දොරගුළු හැරන් කිව මැන

මගේ දිවියේ නුඹත් වී නම්
හදේ මට නුඹෙ ඉඩක් වෙන්වුන
වෙන්වෙනා හමු සියල් අවසන
නුඹෙත් නෙතගේ කඳුළු ඉහිරෙන

පිණක් අප හට කිසිත් වී නම්
ලොවක් ඉදිරියෙ එක්ව වසනට
සුහද නෑසිය වදන් පිලිගෙන
මහැර අන් අත පිළිනොගන් මැන

වැරදි මග ගොස් මුලා වී නම්
හද මරා නොදමන්න ඉන් සඳ
අපට අප හමු වෙලා ඇත අද
ඉතින් ආදරෙ කරන් පෙර මෙනTeshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-65413258764769119972024-03-01T15:32:00.004+05:302024-03-01T15:32:45.792+05:30නෙතට හුරු නුඹනෙතට හුරු නුඹෙ රුවට සමු දී
දිවියෙ මින් මතු චාරිකාවට
මියෙන තුරු අපෙ මතක පොදි බැඳ
කැටුව යන්නම් හද දරාගෙන

අසම්පූරණ පෙමක සිර වී
කවට නැගුවත් අපෙ කතාව ම
හද හඬාවි ය දෑස් බොඳ කර
පටුන එහි මා ලියන දිනයට

නිතින් අමතක වෙනා මා රූ
නුඹේ මතකයෙ සදා රැඳෙනට
නගන් මා සිත්තමට නුඹ හෙට
ඉවත ලූ පෙම මතක්වෙන්නටTeshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-84496333006648634512024-03-01T15:31:00.001+05:302024-03-01T15:31:45.875+05:30නුඹ අමතන මානුඹේ කට හඬ අහන්නට හිත
නුඹට අමතන බොහෝ කල් වල
නුඹෙන් පිළිතුරු නොලැබ යන එක
බොහෝ පුරුදුයි මටත් දැන් සඳ

ඇතත් දාහක් අසන්නට හිත
ගොළුව ඉන්නට වේ ය බෝ කල
නුඹට නැතිව ද කිසිත් අසනට
පාළු නැත්තේ හිතේ සෙනග ද

මගේ ඇවටිලි දරාගෙන හිත
මහට වෛරය කරන්නෙ ද නුඹ
නුඹව නිති දැක දොඩා කල් යව
ඉඳුම පමණි ය සැනසුමත් අද

ගිලන් වී හද නුඹ ම ගැන හිත
සෙනෙහසක් පාවිදැයි යලි නුඹ
එදා උන් නුඹ මිය ගිහින් ව ද
මා එපාදැයි කියනව ද සඳTeshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-72709149052010400112024-03-01T15:30:00.001+05:302024-03-01T15:30:05.040+05:30I Will Never Love AgainI will never love anyone like I loved you.
This may be the hundredth time I’m telling this.
Let alone, I will never love anyone again, 'cause
I don’t know how to love another like I loved you.

I chose you to be my last destination,
and as my first and the only option.
I’m clueless as to how things will be,
in a world I’ll be living without you.

A movie quote once said this, which I felt so deep,
Who we fall in love with isn’t a choice, but when to walk out is.
I choose not to leave what I feel about you, and us,
no matter how good or bad this story is gonna be at the end.

Remember the time you had a major crush on me,
then think about how you've distanced yourself from me.
It hurts to realise our likes didn’t align back then,
but I am all in for you now to be your life and joy.

You always see the instant benefit, the nearest view,
and overlook the bigger picture like it’s your nature.
The destination you’ve chosen with little thought
is never gonna keep peace in your head nor theirs.Teshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-16857484606546686542024-03-01T15:28:00.004+05:302024-03-01T17:02:01.979+05:30Times You Don’t Even ThinkEvery time I want to update you,
assuming you’ll overthink,
I always forget the fact that
you don’t even think about me.

Now I breathe in your absence
and breathe out poetry, assuming
that you’ll read and contemplate,
but your mind never changes.

Giving up on a fight this pure
is never in my blood, because
the love I give is as pure as
the love you have for your family.Teshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-83002531807844511342024-03-01T15:24:00.004+05:302024-03-01T15:24:42.009+05:30නුඹෙන් නිම වියනොවේ නුඹ මා පළමු ප්‍රේමය
ස්නේහයේ අක්මුල් සොයාලූ
හුදෙකලා වූ පෙමකි හද අද
එයයි පෑ පෙම නුඹට අවසන

දයාබර වූ මගේ ආලය
හද ඉරා මා නුඹට දන් දූ
දිවි තුරා මා නැතත් නුඹ ලඟ
තලා විසි නොම කරන් කිසි කල

පලා යන්නට හේතු අපමණ
අපතරේ එකිනෙකට දිස් වූ
මතක ගොන්නක බැඳුනු සිත් මල
වියෝගෙක ඉඟි දවයි මදකට

නොවූවත් මා නූඹේ ප්‍රේමය
හිමි නුඹෙයි මා හදේ ප්‍රාණය
පිය මනින්නට නැතත් පැතු මග
නුඹෙන් නිම විය ප්‍රේම සිහිනයTeshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-49028710703577276252024-02-29T04:18:00.000+05:302024-02-29T04:18:00.205+05:30The JokeThere’s a popular saying:
“You either die a hero or live long enough
to see yourself become the villain.”

I’ve experienced a different version:
“You either die a lover or fight long enough
for love to see yourself become a joke.”

Yes, I am nothing more than a joke
to many people who’ve known me.
My friends think I’m stupid,
and some don’t even talk like before.
Who on earth prefers a joker for a friend?

Every word I express through writing
about unrequited love and loss
is nothing but a wail to many.
Many don’t notice that those words mean
more than the wail of a stupid person.

My words carry the burden of
helplessness and unwavering hope,
pain, and never-ending suffering,
calls for help and support.
Yet here I am, still alive, proving my stupidity.

It’s clear, though, many don’t get it;
they probably must have been
having a good laugh reading each word I say.
Including you, my love.
Maybe it’s an indication that,
at a time you’re also drifting away,
all I deserve at the end of the day is
a public’s laugh.Teshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-76854242425398713902024-02-28T14:08:00.005+05:302024-02-28T15:29:10.577+05:30The Moon I SeeI see the moon from my bed,
and I try to communicate with it.
Stars around fail to fill its void,
no longer do you long for it.

You loved to see the moon
from a distance and love it.
You left its view quite soon
to seek a star, and spoke of it.

You move on swift and quick,
from one galaxy to another.
To love a new moon, like an old trick,
then leave it for a star, to be a lover.Teshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-16292237773748238952024-02-28T12:32:00.001+05:302024-02-28T12:32:01.221+05:30ඇරඹුමක් නැති කලමා වුවත් නුඹ සමග හැමදා සිටිනු නැතිවෙයි සමීපේ
සය වසක් වැඩිමලෙක් වී මා උපන් හින්දා මේ ලොවේ
එක් වුවත් මට නුඹව හැර දා කලින් යාමට සිදු වෙතේ
එදින මතකෙට නැගෙන විට නුඹ තනි වෙතැයි හිත දුක පිරේ

අපේ ගමනට එවන් කලකුත් අනාගතයේ නොම එතේ
නුඹට මා ගැන නොහැඟි ප්‍රේමය මෝදු වේ දැයි සැක හිතේ
එකල්හී නුඹ මහැර වෙනකෙකු සමග දිවි ගෙවනා ඇතේ
ඇරඹුමක් නැති කලට සිහිනත් බොඳ වෙනා හැටි සිහි නැගේ

අවසනක් නැති අඳුරු කෙලවර දෙස බලන් ඇවිදින අපේ
ගමන අවසානයක් වන්නේ දෙකොන තනි වීල ද සිතේ
නුඹට නිති ඇරයුම් කරන්නෙමි වඩින ලෙස දිවියට මගේ
කරන ආයාචනත් නුඹ හට ඇනෙන කටු සේ වෙද ඇඟේ

නුඹව තනි කර දිවි ගෙවන්නට පහසුවක් කිසි නොම දැනේ
නුඹෙන් තොර වූ ලොවක් තනනට දහිරියක් නැති බව හැඟේ
නුඹෙන් පිරි අපෙ මතක ගොන්නට කල් ඉකුත් වන දින නැතේ
නුඹට පිරියක් නැතත් මා ගැන මතකෙ සැඟවී ඉමි සඳේTeshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-83763919595114467952024-02-28T10:49:00.001+05:302024-03-04T10:51:30.720+05:30Connecting The DotsFor the third time
in our year-long bond,
I sense a third person
may have come between us,
entering your life once more
in the form of a crush.

You provide signs and
sufficient online evidence
that trigger overthinking.
When I know your words
scarcely align with actions,
it’s easy to connect the dots
between what you lead me
to believe what you hide and
what I observe you do.

You never hesitate
to follow your heart,
doing things I dislike
as I wait for your word,
days, weeks, and months.
Twice you’ve done it,
and you’ll do it
a hundred times more.

The way you evade questions
and conclude conversations
affirms what you lead me to believe.
In true love, even the universe
aligns with those of good intentions,
revealing reality,
even if it’s bitter to absorb.

I might be wrong,
yet I also know,
you won’t correct me.Teshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-10660489795658537562024-02-27T13:34:00.007+05:302024-02-27T22:09:29.055+05:30දිනක හිතුනොත්දිනක හිතුනොත් නුඹ සෙවූ පෙම
තිබුනෙ මා ලඟමයැයි කියලා
අගුල් හැර ඇත නුඹට වඩිනට
පසු තැවී තව කාලෙ නොයවා

එකල වෙන විට නැති වුනොත් මම
නොඑන ගමනක් ගිහින් තිබිලා
පොරොන්දුවකුත් වෙන්න මා හට
පසු තැවී දුක් නොවෙන ලෙසිනා

සතුටු වනු ඒ දිනට මා දුන්
තිළිණ සිහිවටනයන් බලලා
මා ද එහි නිති ඉන්න බව සිත
බෝ ලඟින් නුඹෙ පෙරට වැඩිනා

එදින ආ පසු සතුටු වන් නිති
නුඹව කිසි හැර නොගිය කියලා
නුඹේ තනියට නුඹේ අසල ම
මා ඉඳියි සිහිවටන වීලා

මහා පෙමකින් පරදිලත් මම
පැරදිලා නැති සෙයකි ඉතිනා
නුඹ දිහා නිති බලාගෙන මම
පතමි සෙත් නුඹෙ දියුණ පතලාTeshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-66774322378700419582024-02-27T12:34:00.005+05:302024-02-27T22:09:48.932+05:30Some Bitter TruthsA bitter truth is that
it was mostly replies,
not messages, that
I received from you.

A bitter truth is that
you mostly called when
a favor was sought,
not to check up on me.

A bitter truth is that
no time was freed for me
when you were busy,
but you were busy only for me.

A bitter truth is that
you hardly pick up your phone,
or at times, it’s glued to your hands
to check if I’m doing okay.

A bitter truth is that
I've loved you selflessly,
keeping tabs on you
for fear of losing you.Teshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-82356536687594178292024-02-27T11:19:00.005+05:302024-02-27T22:10:13.487+05:30පතමි ලොවින් නික්මීමක්පතමි මමත්
ඉක්මණ් නික්මීමක්
නොවේ නුඹගෙන්
මතක පිරී ඉතිරෙන
මේ දිවියෙන්

කරගත්තත්
නුඹව ජීවිතය
නුඹත් නොමැතිව
නොහැක ගෙවනට
මෙවන් දිවියක්

ඉදින් අප හමු නූනත්
මේ භවයේ දි වත්
මතු භවක පතමි හමුවක්
දතත් නැති බව තනියක්
නුඹට මගෙන් මිදුනත්

ඉදින් කුමට ද තවත්
නුඹත් නැති දිවියක්
යන්න හැකි වෙනම්
කැටුව මේ හදත්
ලොවෙන් ඈතට හැකි දුරක්Teshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-50333576251585779142024-02-27T10:29:00.006+05:302024-02-27T21:40:37.293+05:30Time Didn't Solve, It Dissolved EverythingI didn't let my heart decide
for many things in my life.
When I first met you,
it silently craved you,
though my brain advised
never to lead with the heart
and not to say 'Yes' to your
cordial request for a relationship.

You craved me immensely
and tried your best
several times to convince
that you needed me in your life.
I still refused because
my brain took the lead,
knowing the way I suffered
in the past due to love.

Upon my refusal,
you swiftly moved on and
settled with the wrong one.
You got yourself bruised,
never to turn back
and love again, not even me.
You chose to save yourself
from heartbreaks thereafter.

We started meeting,
hoping to rekindle the time lost.
Spending those days together,
I fell for you, and fell really hard.
I observed you, studied you,
and realised we were too far apart,
though we sat, stood, and walked,
right next to each other.

You didn't return to your old self.
You said you'd never love again.
You asked for time to heal.
You neither felt the same way
about me nor yourself.
You slowly drifted away,
though you enjoyed the company.
You’re no longer the one I loved.

I always gave you more,
though you didn't want me.
I always hoped you'd turn around
and choose me over others.
Yet, you crushed on others and
decided to tie the knot with another.
As I waited and fought my best,
someone else effortlessly got you.Teshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-49852566418597166012024-02-26T14:01:00.007+05:302024-02-26T17:05:30.137+05:30අග හිඟකම් අපඅග හිඟකම් නුඹගේ අසලා මම
අදටත් නුඹ හා සිටිමි සඳේ
අග හිඟකම් මාගේ ඇසුවම නුඹ
මා ලඟ රැඳෙනට හිතෙ ද සිතේ

නුඹට දුන් කිසිත් යලි ඉල්ලන්නට
මා නුඹ හට පෙම් කලේ නැතේ
අමාරුකම් මහටත් අද එන විට
මා අමතක වීලා ද හිතේ

දෙතැනක උන්න ද වත්කම් සම වුද
බරපැණ හවුලේ අපි දැරුවේ
අපමණ සෙනෙහසකිනි මා නුඹ හට
නිති මා ලේ මෙන සැලකූවේ

අපගේ බැඳුමේ සවිය දැනෙන්නට
අප අප එකිනෙක වුවමන වේ
එලෙසින් අපගේ දිවිය වැඩෙන්නට
තනි නොකරන් අප සිටි යුතු වේTeshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-51175722915628034242024-02-26T11:42:00.003+05:302024-02-26T17:05:12.984+05:30නුඹත් ලඟ නැතපෙම් කලා මා වැඩියි නුඹ හට
කාලෙකින් හද පෙමින් පිරුණම
නුඹත් ලඟ නැත එහැම විඳිනට
සුළඟෙ ගහගෙන ගියා ඒ පෙම

කිසි කෙනෙක් ලඟ හුඟක් කල් නුඹ
රැඳෙන්නැති එක නුඹේ හැටිය ද
දිනක්වත් ආදරෙන් ඉන්නට
බැරි වුනේ ඇයි අපිට මගෙ සඳ

කාලෙ දුන්න ද මාත් අපමණ
නුඹේ අරමුණ නොවෙ ද මා අද
බැගෑපත් වී අයැදුව ම පෙම
නුඹෙ හිතේ මා දිය වුනාව ද

නැති වෙනා බව නොහිතුවත් කිසි
දමා යන්නට නුඹෙත් හිත් ඇති
ආදරේ මා කලේ හොඳ හැටි
යන්න දෙන්නට නොවේ වී ගැතිTeshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-59969376567239266132024-02-26T11:05:00.003+05:302024-02-26T11:44:07.716+05:30නුඹ නැති කලසීත කඳුකරෙ සැඟවි යන නුඹ
සෑම වාරෙ ම මාව තනි කර
කොළඹ තනිව ම ඉන්න වෙනකොට
නුඹව සිහි වේ තදින් නිතර ම

හිත ම පාළුයි නුඹත් නැති කල
කොළඹ හිටියට වඩා එතකොට
නුඹව මග හැරෙනා විටේ හැම
නුඹව අමතාලන්න තදියම

ගමේ ගොස් එන ඉරු දිනේ හැම
නුඹව දැකුමට හිතයි එනු මට
නුඹට එලෙසේ සිතක් නැතිවැ ද
අසනු රිසි නම් කියන් මා හටTeshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-17165477402896886492024-02-26T11:04:00.010+05:302024-02-26T17:04:43.801+05:30පෙම් කරාවි ද තරම් මම්ගතින් නැතිමුත් වටේ යන හිත - නුඹට අවනත නොවේ නම්
එක් හදක් ලඟ නවාතැන් ගෙන - ඉන්න හැඟුමක් නැතේ නම්
බොහෝ හිත් තුල ලැගුම් අරගෙන - ඉන්න රුචියක් වේ ද යම්
එක හදක් නොපතා ම ඉන්නේ - කියන් සඳ මට හැකියි නම්

සයිබර් අවකාශයේ නුඹ පස - වැටුනු හිස් බෝ ඇත් ද දැන්
නිතින් දකිනා මා රුවේ ඇති - පිරිය මැකිලා ගොස් ද දැන්
පෙමක් හමුවේ මෙළෙක් වෙන්නට - හදක් නැති වෙද පසුව මින්
දිවි තුරා අත්වැල් බඳින්නට - හිතක් මං ගැන නැති ද දැන්

මුණ ගැහෙන්නට පහස විඳිනට - හිතේ ඇඳි රූ වේ ද යම්
නුඹේ හිත ගිය එලෙස කරනට - බැඳුම් ගොඩනැගිලා ද යම්
මාව නුඹගේ කර නොගන්නේ - ඒ නිසාදැයි කීව නම්
කව්රුවත් ඒ නුඹව වටහන් - පෙම් කරාවි ද තරම් මම්Teshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-19238748738263978622024-02-24T09:48:00.010+05:302024-02-24T09:48:51.911+05:30මා නැති ලෙසින්මගේ තනියට
නුඹ ලඟ නැතත්
සඳත් ඉන්නව
මා දෙස බලන්

කෙතෙක් සිටිමුත්
මා මග බලන්
නුඹේ නැත්තෙ ද
පෙම් මග ගමන්

හදේ ඉන්නට
නැති බව ඉඩක්
නුඹේ දින පොත
පිරුමට මගෙන්

දිනත් යනවා
පැතුමන් දවන්
නුඹත් ඉන්නව
මා නැති ලෙසින්Teshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-76154451856588542232024-02-24T09:46:00.010+05:302024-02-24T09:46:53.429+05:30My ExistenceMy existence in your life
might be the most unexpected
among everything else you ever imagined.

It doesn’t have the shape you intended.
It doesn’t have the taste you preferred.
It doesn’t have the worth to deserve you.

Hence,
all the trouble,
all the unanswerable questions,
all the nagging,
all the tantrums,
must be bothering you.

If it’s still there,
it could be because
you tolerate it,
or perhaps
you don’t want to be lonely.

All I needed was
your love and care.
Instead, I received
all the arrogance,
all the ignorance,
all the unimportance
that you can put on display.

Yet, I’m still hanging on,
perhaps by a thread,
because there’s still
some hope left
that you’ll be mine.Teshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-33473537747662609382024-02-24T06:59:00.010+05:302024-02-24T06:59:41.696+05:30EyesI’m hoping against hope
to see the kind of love
I have for you in your eyes,
for me one day.

I’ll wait days, weeks, months,
or even years to see myself in those eyes,
because you’re my last.

I might lose myself in the process,
but all this effort is to breathe my
last breath in your palms one day
as your lover, husband, and companion.

You make me happy.
You give me hope to live.
The whole concept of you and each facet
opens up a closed door in me.

I want you to be happy with me,
both in my presence and absence.
Each passing day,
I wish to be yours, and you, mine.

It’s a tough course, and
I never imagined it would be
this tough to win you.
It weakens me immensely
but gives me strength at the same time
to fight for you each day, for some home.

I dream of us, our happiness, and our future.
I will wait for a glimpse of love
in your eyes for me, forever.
Take your time…Teshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0tag:blogger.com,1999:blog-6866551623963106787.post-63709984950719538802024-02-22T11:59:00.004+05:302024-02-22T11:59:37.001+05:30නිරුත්තර පැණකොතෙක් කලමුත් අසන පැණයට නුඹට පිළිතුරු බඳිනු බැරි නම්
නුඹේ ගැන මිස නුඹේ තිබෙනා මිතුරු භජනය ගැන ම කිසියම්
කෝප වීලා පැණෙන් පැන යන හිතක් නිති නුඹෙ කොතෙක් වේ නම්
අසන්නටවත් නුඹෙන් පැණයක් මහට අයිතිය නැති ද කිසියම්

මෙතෙක් කල් නුඹ සමග මේ දුර බොහෝ කර්කෂ වුවත් මොනයම්
ඇවිද ආවෙමි අතින් අත්හැර නොයා නුඹගේ පසින් මෙතරම්
සඟව ගන්නට බොහෝ දෑ නුඹෙ කතාවේ ඇති නමුත් කෙතරම්
කිසිත් දැනගනු බැරි ද මා හට පිටස්තරයෙකු වේද කිව මම්

දහක් පැතුමන් හිතේ මරමින් මෙතෙක් කල් මම බැඳී සිටියත්
දහක් පැතුමන් නුඹත් එක්කල සැබෑ වන මහ සිහින දැක්කත්
දහක් ගව් තව යන්න ඇතිමුත් මම ම අපමණ බරකි නුඹටත්
දහක් රූ නුඹ මතේ නැහි ඉන් එකෙක් වන්නෙමි හදත් බිඳගත්Teshanhttp://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.com0