නෙත් මිණි රුවන්

අරමුණක් නැති ජීවිතේ – ඔබයි මා නෙත් පෑදුවේ
වියකිලා ගිය ආදරේ – ඔබය නැවතත් පිබිදුවේ

යොමා දිදුලන නෙත් රුවන් – සලා ඇසි පිය නිති සොදින්
එදා හෙලු ආදර බැලුම් – ඇතේ සෙල් මත ඉරක් මෙන්

නොමැති මුත් ඔබ සමීපෙ – සිහි නැගේ නිරතුරු හදේ
එනු සදේ නැවතත් මගේ – ලමැද සැතපෙන්නට ප්රියේ

Comments

  1. කවි කියන්න මට කිවිවෙ ඔබෙ හිතයි.....

    කවි ලියන්න මට කිවිවෙ ඔබෙ හිතයි.

    ඔයා දැන් මාර කවි කාරයෙක් වෙලානේ මල්ලි
    ඔහොම යං ඔහොම යං

    ReplyDelete
  2. Who is this Teshan?

    About who you are refering to?

    Th? Al? Slt? Ni? Th?

    ReplyDelete
  3. It's actually the latest version of all of these :)
    Let me know who this Anonymous is?

    ReplyDelete
  4. That is you found a new ..?

    I can't understand what you meant by it.

    Latest version of all these?
    ? ? ? ? ?

    ReplyDelete
  5. Ah! nothing new. it's all about the past memories that i have taken down in my diary.

    ReplyDelete
  6. Mata pena widiyata me Anonymous SLT wenna oni.

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.