ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

March 31, 2010

ගුණමකු නිසරු ලියන්

(තොප්පිය වැටෙන සියළුම කාන්තාවන් සුදුසු පරිදි තොප්පිය පළඳින සේක්වා! සාදු! සාදු! සාදු!!!)

කාන්තාවො ඇත්තෙය අප වැඩ පොළෙහි
සිතා ඉන්නෙ ලෝකෙම අත උඩ බවය
එලෙස වුනත් ලෝකෙම සට්ටම් මැදය
මොලේ ඇත්තෙ ඊට වඩා ඇතුලෙන්ය

පිරිමි අපෙන් ඉල්ලු උදව් නොකළ නිසා
සිතා සිටී කොඳු ඇට පෙළ නැතේ කියා
ඔවුනගෙ සහකරුවොද එය නොකළ නිසා
නපුන්සකයො ඔවුනද වෙයි ඒ හින්දා

දිනෙන් දිනම හිස් කබලත් ලොකු වෙන්නේ
පශ්චාත් භාගෙද එලෙසින් පිම්බෙන්නේ
වෙසඹු වෙසෙන් අපට ඔවුන් දිස්වෙන්නේ
නම දොරටුම පිරිමි ගඳින් නැහැවෙන්නේ

පුද කරලා පසු පස මුළු ලෝකෙටම
එනවා තව උදව් පදව් ඉල්ලගෙන
බැරි වෙන කළ කාගෙන් හෝ සැප ගන්න
අධෝ මුකෙන් පැහැරෙන තුරු විඳවන්න

නිසරු ලියන් හා මොවුනගෙ ඇති වෙනස
පාරෙ නොයා වැදගත් ලෙස ඉන්න එක
පායුව දී යටත් වෙලා ඉන්න සැම
වල කපනා බැව් අදවත් දැන ගන්න


15 comments:

Priyankara said...

Maxxxxxxxxxxxxxxxxxxxxxxxxa

Anonymous said...

සිරවටම බන්.මුන් හිතන් ඉන්නෙ හරි ලොකුවට.එත් උදව් ගන්න විතරය්.උදව් කරන්න නෙමෙ
[බන්ඩා]

කැන්ඩි... said...

ඇයි අක්කර කාන්තාව ඔයාට සද්දයක් දැම්මද?.......................................................
ඇයි දැන් එයා අක්කර කාන්තාව නොවී හෙක්ටයාර කාන්තාව වෙන්න හදනවද??????????????????????????????
අක්කරය විශාල වෙලාද......................?
අක්කරය පිම්ඹෙනවද................???????????????????????????

Anonymous said...

අක පුක්කරීලා ඔහොම්ම ම තමයි

බිඟුවා...! said...

තොප්පිය වැටෙන සියළුම කාන්තාවන් සුදුසු පරිදි තොප්පිය පළඳින සේක්වා! සාදු! සාදු! සාදු!!!

Anonymous said...

පස්ස ලොකු ගෑනු......?

Anonymous said...

puka denu misaka wena kisiwak nodath ekek
anagena thibei kothanin ho naha sakayak
kawi pada bandum pamanin ho pilisaranak
sada ganna arabiya ohu blog pituwak !!!!

Anonymous said...

Anonymous ට Anonymous ගෙන් උත්තරය,

නිසරු ලියකගේ පුක ලෙව කෑවෙ ඔබයි
ඒ බව නොදන්නෙහි නම් දැන ගන්න හොඳයි
බ්ලොග් පිටුවෙන් කියන්න බැරි තරම් ගොඩයි
ඔබෙත් නිසරු ලියගෙත් බලු වැඩ බොහොමයි

Anonymous said...

මෙන්න කපල් එකේ කොල්ලට මල පැනලා ...
පව් බන් වටේ ගිය එවුන් දා ගත්තම ඔහොම වෙනවා.....

Anonymous said...

ල ල ල ලලා............ ආ හා..

මැක්ෂා

Anonymous said...

mata nam kawi liyanna therenne na,
but aga pennam yana gamanta wadiya dura na,
dakshakamata thanak nathi nisa thama oya ayathanayatat ohoma wela thiyenne.

Anonymous said...

Mekai, aga pasaga loku ganu lamai witarai me aayathaneta awshya. anik sudusukama thamai gunamaku aya.

Thanuja said...

ඊයා මට වමනේ යන්න වගේ

Thidas said...

මොලයේ හිලක්දෝ සැකයක් තිබේ මට!!!!

TeeRox said...

ඔබේ මොලේ හිලක් ඇති බව මම දනිමි

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.

"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.