ඔයාල හැමෝවම පෙම් හසරැල්ලට සාදරයෙන් පිළි ගන්නවා. ආදර අන්දරයක් පාදක කර ගෙන කොටස් වශයෙන් මෙහි පළ වෙන "නිශාන්තයේ හසරැල්ල" කවි සංග්‍රහය මෙන්ම සමාජයීය හා රසවින්දනාත්මකව ලියවුණු සිංහල සහ ඉංග්‍රීසි කවි පද වැල් ද ඔයාලට මෙහිදී කියවන්න ලැබේවි.

කියවන හැමෝටම : කවි කියවලා ඒ ගැන ඔයාලගේ විවෘත අදහස් කියන්නත්, මේ බ්ලොග් එකේ පාඨකයෝ වෙන්නත් අමතක කරන්නෙපා. එයාලට මගේ හද පිරි ස්තූතිය!

October 1, 2015

නුඹ නැති සාහිත්‍යය

තෙවසරක් ගත වීය පොත් සල්පිලට මා ඔබ කැටුව විත්
මමත් එහි ඇත පොතුත් යළි ඇත නමුත් නුඹ නැත මා පසින්
කිමිද බැලුවෙමි පුරුදු මුහුණක් හමුවෙනා තුරු පොත් මැදින්
පොතක පිටු මැද අතරමං විමි නුඹ ලියා ගිය කවක මම්

4 comments:

නිදහසේ නවාතැන said...

\\පොතක පිටු මැද අතරමං විමි නුඹ ලියා ගිය කවක මම්\\

ලස්සනම ලස්සනයි..

Teckantha Nexus Bunty said...

ආයේ මේ පැත්තේ ඇවිත් යන්න එන්න.

අවංක ආර්යන් said...

පට්ට...... ලස්සනම ලස්සනයි........

Teckantha Nexus Bunty said...

අවංක ආර්යන්: බෝම ස්තූතියි

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.

"නිශාන්තයේ හසරැල්ල" කවි පන්තියෙහි සඳහන් වන පුද්ගලයන් හා ස්ථාන මනඃකල්පිත බවත් නිර්මිත ආදර අන්දරයක් බවත් සලකන්න.

Make it clear that all the characters and the places mentioned in the poetic love story, "Nishanthaye Hasaralla" are fictitious and a creation.