නුඹ නැති සාහිත්‍යය

තෙවසරක් විය ගතවි පොත් සල්පිලට මා ඔබ කැටුව විත්
මමත් එහි ඇත පොතුත් යළි ඇත නමුත් නුඹ නැත මා පසින්
කිමිද බැලුවෙමි පුරුදු මුහුණක් හමුවෙනා තුරු පොත් මැදින්
පොතක පිටු මැද අතරමං විමි නුඹ ලියා ගිය කවක මම්

Comments

  1. \\පොතක පිටු මැද අතරමං විමි නුඹ ලියා ගිය කවක මම්\\

    ලස්සනම ලස්සනයි..

    ReplyDelete
  2. ආයේ මේ පැත්තේ ඇවිත් යන්න එන්න.

    ReplyDelete
  3. පට්ට...... ලස්සනම ලස්සනයි........

    ReplyDelete
  4. අවංක ආර්යන්: බෝම ස්තූතියි

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස් හා ප්‍රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...

ඉන්ග්‍රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.