ජීවිතේදි සමහරු
ජීවිතේට...
එකතු වෙන සමහරු
විවිධාකාරයි,
විෂමාකාරයි,
වෙලාවකට ගුප්තයි,
ඒ වගේම
බලාපොරොත්තු වෙන්නේ
විවිධ දේවල්...
ඒ බලාපොරොත්තු
ඒ අයට
හැබෑ කර ගන්න,
අපේ බලාපොරොත්තු
අපි,
පරිත්‍යාග කරනවා...
ඒත්...
අන්තිමට අපි,
බලාපොරොත්තු වෙන දේවල්
එකක්වත්
අපට නොලැබීම
ඒ අයව
අපට
නැති වෙලා යනවා,
ඈත් වෙලා යනවා...
එදාටයි තේරෙන්නේ
අපි,
කොයි තරම්
රැවටිලාද
හිටියෙ කියලා...
එකතු වෙන සමහරු
විවිධාකාරයි,
විෂමාකාරයි,
වෙලාවකට ගුප්තයි,
ඒ වගේම
බලාපොරොත්තු වෙන්නේ
විවිධ දේවල්...
ඒ බලාපොරොත්තු
ඒ අයට
හැබෑ කර ගන්න,
අපේ බලාපොරොත්තු
අපි,
පරිත්‍යාග කරනවා...
ඒත්...
අන්තිමට අපි,
බලාපොරොත්තු වෙන දේවල්
එකක්වත්
අපට නොලැබීම
ඒ අයව
අපට
නැති වෙලා යනවා,
ඈත් වෙලා යනවා...
එදාටයි තේරෙන්නේ
අපි,
කොයි තරම්
රැවටිලාද
හිටියෙ කියලා...
ඔයාගේ කතාව නම් සම්පුර්ණ ඇත්ත..එක මටත් දැන් හිතෙන දෙයක්..
ReplyDeleteබොහෝමයක් වෙලාවට වෙන්නෙ ඔය වගේ දේවල් තමයි නිම්ශෝ...
ReplyDeleteඅදහසක් පල කලාට තුති..