කලු පාට අහසකට මොකට දුන්නද සදක්

නුඹෙ කොපුල් සිඹ ගන්න අවදි විමි සිය වරක්
හිරු එළිය මියැදෙද්දි නුඹ ගියා මහ දුරක්
කලු පාට අහසකට මොකට දුන්නද සදක්
ඒ අහසෙ තරුවක්ව ඉන්න නැති නම් ඉඩක්

Comments