රුවට පෙම් බැන්දාදෝ

යන බව දනිමි දා ඔබ මා යම් දාක
නැති වූ විටෙක මා රුව යම් කිසි විටෙක
ඔබේ සතුට නැති වන විට මා සතුව
යනු බව දනිමි ආදරයත් මැකිලාම

දැකිය නොහැක මා හට අප අනාගතේ
එනමුත් මහට සිටි හැක ඔබගේ තුරුලේ
දනිතත් නුඹේ සිත ප්‍රිය බව රුවට මගේ
දිනෙක නැති වුවොත් අඩුවේ දෝ ආදරේ

Comments