නොදැක සිටිනට

නොදැක සිටිනට නොහේ මා හට
නුඹේ හසරැල් කොතෙක් කිසිවිට
පහස ලැබුමට වරම් නැති මට
නුඹෙ රුවයි සැනසුම් සුවේ මට

Comments