හතර වරිගය
එතෙර කරනට හතර වරිගය
නොදක්කනු හය හතර නොමදත්
අහිංසක කිරි සප්පයින්
සදා දෙන් ඉඩ සසුන රැකුමට
දැනුම් තේරුම් ඇති ම කාලෙක
නොඋදුරා උන් ළමා කාලය
සසර හුරුවට ආස කමට ම
ලෝභ වූ පමණින් ම නිවනට
නොදක්කනු හය හතර නොමදත්
අහිංසක කිරි සප්පයින්
සදා දෙන් ඉඩ සසුන රැකුමට
දැනුම් තේරුම් ඇති ම කාලෙක
නොඋදුරා උන් ළමා කාලය
සසර හුරුවට ආස කමට ම
ලෝභ වූ පමණින් ම නිවනට
Comments
Post a Comment
ඔබගේ අදහස් හා ප්රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...
ඉන්ග්රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.