සරසවි සළෙලුන්

සරසවි සළෙලිඳු ගිහි බණ දෙසනට පෙරමං පැමිණෙනවා
දොරමඩලට බට වරම් ලදින් සුදු හුණු මුව ගල්වනවා
තරුපති පිරෙනා කලට සබේ පදමට රැස් විදහනවා
පුරුසඟ තවනට යහ ගුණ දිය කර ලියවැල් දෝවනවා

Comments