කාසාව කණ්ඨකයන්

උනා ඇඳිවත දමා කහවත දෙසා වැදි බණ සාසනේ
කලා කොලහල දනා තලමින වසා සොර වැඩ පාලනේ
වඩා තෙදබල උදම් අනමින නිකං ලැබ සිටුවර ධනේ
මෙදා නිවනට රඟා වනචර යාම පහසු ද කිව මැනේ

Comments