පතිනි සළු

කුමරි බඹසර බිඳෙන දා ඇත පතිනි වත දෙසනා එවුන්
හැලෙන සළුවත් ලිහන දිනයට අමුණවයි තුත්තිරි ගෙතුම්
දැවෙන යමහල් නිවන්නට ලෝ දියෙන් පොඟවයි සළු ගණන්
සළඹ සොලවන දිනට සළු හැර පත්තිනිත් ලැබුවය මිනුම්

Comments