පරපුටු හූනියම

බිම් බැදූ පවුල් ගස් හැම තැන ම වැජඹේ ය
අඩමාන මහළු බිම බූදලය කරගෙන ය
අතු පතර උඩු දුවන පිළිලයකි පරපුටුව
කපන්නේ කවදා ද මුල් ඇදපු හූනියම

Comments