චෞර වන්දනාව

නවා තුනටිය ඔබා දණ බිම දමා අභිමන කුණු ගොඩේ
කලා නැමදුම මහා හොරෙකුට පවා කල මෙන ගරු වැඩේ
උනා ඇඳිවත මහා දන මැද කලා පැසසුම ගැති නඩේ
බලා පදවිය වසා සිප් සත වුනා වහළුන් බැස මඩේ

Comments