අන්ධ බැතිය
අගට මුල හිට යථාවත් ගැන
වසන් නොමකර ඉලූවත් වත
පසක් වේවි ද මුග්ධ සත හට
අන්ධ බැතියෙන බැමේ ඇලි විට
නගා ඔල්වර හඬින් ඉහලට
තැනූ සිහ ලොම් ඇඳූ සිවලුන
දමා යහනට පමා නොකරම
තිබූ සව්සිර තනිස්කරණට
කමා කරනට පමා වන විට
දැවේ පියසිත් කුසේ ගින්නට
ඉසුරු පොදිබැඳ පලා යන්නට
සිවල් පල්ලන් වැදුවෙ කුමකට
වසන් නොමකර ඉලූවත් වත
පසක් වේවි ද මුග්ධ සත හට
අන්ධ බැතියෙන බැමේ ඇලි විට
නගා ඔල්වර හඬින් ඉහලට
තැනූ සිහ ලොම් ඇඳූ සිවලුන
දමා යහනට පමා නොකරම
තිබූ සව්සිර තනිස්කරණට
කමා කරනට පමා වන විට
දැවේ පියසිත් කුසේ ගින්නට
ඉසුරු පොදිබැඳ පලා යන්නට
සිවල් පල්ලන් වැදුවෙ කුමකට
Comments
Post a Comment
ඔබගේ අදහස් හා ප්රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...
ඉන්ග්රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.