දහම් පාසලෙන් තරඟ භූමියට

ඇත දම් පාසල සදහම් වඩනට
සුගතිය සැදුමට ගොඩ නගලා
නැත ඉන් පාඩම ගිහි දරුවන් හට
තරඟෙන් බුදු ගුණ ඔප් නගලා
සුදු වත හැඳ මල්සර හී කෙලියට
බෝ සිත් ඒ මැද පැරදීලා
තිළිණ කලා උළෙලන් මැද තෙරුවන
තනි වේ ලකුණට ඉඩ දීලා

Comments