ජන අරගලයට Bella Ciao සිංහල අනුවාදයක්

උංගේ මතිනා - මේ අරගලේ
ඔව් ගෙන යමු ගෙන යමු ගෙන යමු යමු යං
උං පලවාලා - හැම බලෙන්
ජය ගමු විප්ලවය අපි

මේ මහ දනන් - පෙළ ගැසීලා
ඔව් අපි යමු අපි යමු අපි පෙරට ම යමු
මේ-ලක් බිමේ - එක්ව බැඳීලා
පෙරට ම යමු රොක් වීලා

උංගේ අතිනා - අපව තැවෙනා
ඔව් එලවමු එලවමු එලවමු වමු වමු
උං හිසටා - මරබිය දනවා
පෙරට ම යමු සැම මෙලෙසා

Comments