අරගල ගිනි නිවමු

ජිවන අරගලයෙන්
තැවෙනා ඔබ…
පාලකයා හා උරණව
වසනා පාර
වසා ගන්නේ ඔබට ම බවත්,
දවනා දේපලින්
දැවෙන්නේ ඔබ ම බවත්,
තව ද, ඉන්
පරදින්නේ ඔබට ම බවත්
සිහි තබාගන්න...

Comments