මහළු මඩම

මහළු මඩම පංගු රහට කැරකෙයි පුටු වටේ නිතර
මහළු රට ම හඬයි නිතර දියවෙන සිහිනයන් කැටුව
විහිළු මවන සබය දැවෙන පඬිපුර අවුලවයි යසට
සලෙළු වරම මිටින් මොළව පහතින් යවතේ ය කුණු ම

Comments