පලක් නැති සෙංකෝලය

මංකොල්ලය කරා පැටව් ගසා සොරුන් පෙළට
එක එල්ලය තනා පවුල් ගහේ ඉසුර හෙටට
කංකාලය කඩා තනිස් කරයි නීති පොතට
සෙංකෝලය ගසා ගනිව් අධෝ මුඛය උඩට

Comments