කැලෑ නීතිය

කපා පියාපත් සියොතුන අහිංසක
ගර්ජනා කිම ද මහ බඹ ලෙසින් රඟ
කැලෑ නීතියෙන් තලලා නිදොස් සැම
ඔටුනු ලා කුමට නොමිනිස් අමන දන

සඟව සළෙලු ගති නිල ඇඳුමකට ගරු
නිතින් යනෙන එළු සම් හැඳි හිවල් දරු
රඟත් නිතින් අනුනට ගරු කරන'යුරු
රහස් වසා ගෙන සුදනන් වේ ය සොරු

Comments