රටවිරු දේශාල කෝළම

රටින් එපිට වසලා තද කරයි පටී
කටින් බතල හිටවා රට හදයි වැටී
මතින් ඉපිළ දොඩවයි නන් කටින් දැඩී
සැරෙන් වසුරු වපුරයි මුව ඇරන් තඩී

Comments