සිව් උගුල

කහ සිවුරයි, දෑ කොඩියයි
නිල භටයයි, සුදු සරමයි
මේ සිව් උගුලට හසුවුන
බුහුමන දන රවටාලයි

Comments