ගිලිහෙන කුසුමක්
බිමට වට නුඹ කුසුම තවකෙකු
ඇහිඳ සුවඳත් බලන දිනයක
එමල මා අත ගැවසි මතකයෙ
සුවඳ මා හද තුලින් දැනුනා
හිතට බට නුඹ කුසුම අන්සතු
වෙයි ද තුන්තිස් පැයක සංකව
මහද දා ගත තවා වැටහුවෙ
නැවත මා පැරදුනෙ ද කියලා
හදට මට නුඹ කුසුම පිළිගනු
හැකි ද විමසන් කරන පිළියම
හමුව රූ නෙක නිතින් හැඟවුවෙ
අපට අප හිමි නැති ද කවදා
ඇහිඳ සුවඳත් බලන දිනයක
එමල මා අත ගැවසි මතකයෙ
සුවඳ මා හද තුලින් දැනුනා
හිතට බට නුඹ කුසුම අන්සතු
වෙයි ද තුන්තිස් පැයක සංකව
මහද දා ගත තවා වැටහුවෙ
නැවත මා පැරදුනෙ ද කියලා
හදට මට නුඹ කුසුම පිළිගනු
හැකි ද විමසන් කරන පිළියම
හමුව රූ නෙක නිතින් හැඟවුවෙ
අපට අප හිමි නැති ද කවදා
Comments
Post a Comment
ඔබගේ අදහස් හා ප්රතිචාර මා හට ශක්තියක් වේවි ඉදිරියටත් මෙවැනිම කවි, නිසදැස් පෙළකින් ඔබ හමුවට එන්නට...
ඉන්ග්රීසි හෝ සින්හල හෝ වේවා ඕනෙම සිතුවිල්ලකට ඔබේ අදහස් වලට ඉඩ.