දැනෙන තුරු

නුඹ,
මගේ යැයි දැනෙන තුරු
මම,
බලා ඉමි ගණන් වරු
හිරු,
නැති දාට නැතෙයි තරු
මම,
දිලෙන කල නුඹයි හිරු

Comments