අවසන් ගමන්

ප්‍රිය වියෝවෙන් හද පැලී මිය යනුන් ලොව අද නෑ
මියුණු ලබැඳින් මතේ සලනා කඳුළු සදකල් නෑ
කිව ද අපමණ වදන් දෙණ ලඟ චිතකෙ සෙනගක් නෑ
කියා හැඬුවත් යලිත් එනමුත් ගියපු කිසිවෙක් නෑ

Comments